ENVIAR LETRAS
Top 100
Lançamentos de álbuns
Artistas
Comunidade
francês
Espanhol
Português
corrija a letra Letra
Nimnawiye
por
Hibshi
Retornar
Letra
හැමදාම හැමදේම මතකයි සඳේ... රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ... සිහිනේ.... අවතැන් කලේ.... මමමයි ඔබේ.... කතරක් වගේ.... පවනේ.... ඇවිදින් මෙහේ.... හසරැල් නෙතේ....ගවසන් ඇගේ.... නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ ඉරි තැලුනු කැඩපතේ වත සොයනු බෑ නුඹේ... කිසිදාක නොහැඟුනේ නුඹෙන් ලද ආදරේ... සිහිනේ.... අවතැන් කලේ.... මමමයි ඔබේ.... කතරක් වගේ.... පවනේ.... ඇවිදින් මෙහේ.... හසරැල් නෙතේ....ගවසන් ඇගේ.... නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
vídeo de música
Seu nome será publicado. Deixe os campos em branco para permanecer anônimo.
Enviar
Modal title
×
Adicionar mídia
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Lembre de mim
Senha perdida
Entrar
Registrarse