SUBMIT LYRICS
Top 100
Album releases
artists
Community
French
Spanish
Portuguese
Correction Lyrics
Sulage Paawi_සුළගේ පාවී-Tharindu Himash
by
Electric Youth
Featuring(s) : Kasun & Sasindu(2020)-Ramba Kollo_ -Rush King
Back
Lyrics
සුලගේ පාවී යාවීලා.... රහසේ කීවේ මාගේමයි.... සිහිනය වාගේ පාවීලා ආවේහේ.... සිතුවිලි ගොන්නක් සිතේ දාරා ටරාරේ ටරාරේ.... රහසක් කීවේහේ සැබැහින්මදෝ.... මේ ජිවිතේ නැවතිලා.......... කාටද දෙන්නේ ආදරේ මාගේ.... කිව්වෙත් නැ නුබ වැරදියි වාගේ.... කාටද දුන්නේ ආදරේ මාගේ.... දැන්නැ නුබවත් ආදරේ මාගේ.... නුඹමද කෙල්ලේ රැවටුවේ මාගේ.... දෙන්නෙත් නැහැ නුබ ආදරේ කෙල්ලේ.... බොරුවක් කරලා යන්නද යන්නද යන්නේ.... සුළගක පාවී යන්නට යන්නේ.... සුලගේ පාවී යාවීලා.... රහසේ කීවේ මාගේමයි.... සිහිනය වාගේ පාවීලා ආවේහේ.... සිතුවිලි ගොන්නක් සිතේ දාරා ටරාරේ ටරාරේ.... රහසක් කීවේහේ සැබැහින්මදෝ.... මේ ජිවිතේ නැවතිලා..........
music video
Your name will be published. Leave fields blanks to remain anonymous.
Submit
Modal title
×
Insert media
Video URL?
(YouTube, Vimeo, Instagram, DailyMotion, Soundcloud)
×
Remember me
Lost password
Sign in
Register